ඇඹිලිපිටියේ අයි.පී. ගෙදරට වෙඩි


ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට සිකුරාදා රාත්‍රී 11.00ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. ගෙදර වීදුර ජනෙල් කැඩී ඇති නමුත් කිසිවෙකුටත් අනතුරක් වී නැත. පොලිස් පරීක්ෂ ද රාත්‍රී නිවසේ සිටි බව දැනගන්නට ඇත.