උරණ ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවත් කිරීම වළකාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි ප්‍රාදේශීය සභාපති රංජිත් වනිගසිංහ ඒකනායක මහතා ගොනු කර ඇති පැමිණිල්ල සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පෙබරවාරි හත් වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළේය.

