(ටී.කේ.ජී.කපිල)
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි.
අද රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

