මහා මාර්ග මාර්ග සංවර්ධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද ( 05 ) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයට පැමිණ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටියේය.
ක්‍රිස්තියානි ධර්මය බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ ඒ මහතා අනතුරුව මධ්‍යස්ථානයෙන් පිටව යන අයුරු
( ජයමාල් චන්ද්‍රසිරි)



