ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට සියල්ල සූදානම්


නව ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය  ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී තව සුළු වේලාවකින් දිවුරුම් ද‍ීමට නියමිතය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.07ට එහි ආහ.

උත්සවයේ වැඩ කටයුතු ඇරැඹීමට පෙර ජාතික ගීය ගායනා කළහ.

cabinet-meeting-2015-sep-04-1 cabinet-meeting-2015-sep-04-2 cabinet-meeting-2015-sep-04-3