පසුගිය දිනවල කැස්බෑව නිවසකින් සොයාගත් රේසින් කාර් රථයේ අංකය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාවිතා කරන රථයේම අංකය බව හෙළිවී තිබියදීත් නීතිපති ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැටළුවක් බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - සනත් ඩෙස්මන්



