ඇමරිකන් පූසා ඡන්ද 6000 ගනී By None // 2012 නොවැ 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්ත ආණ්ඩුවේ සෙනට් සභාවට ඉදිරිපත්වූ හැන්ක් නමැති පූසකු ඡන්ද 7200 ක් හිමිකැරගෙන තිබේ. ටිම් කේන් හා ජෝර්ජ් ඇලන් යන දෙදෙනා සමග ඡන්ද සටනට පැමිණි මෙම පූසාට ලැබුණු ඡන්ද 1200 ක් ප්‍රතික්ෂේප වී තිබේ. එරට සත්ත්ව සංවිධානයක් මෙම පූසා තරඟයට ඉදිරිපත්කැර මැතිවරණ ප්‍රචාරක කටයුතු ද සිදුකැර තිබේ. එම සංවිධානය පවසන්නේ සිය අපේක්ෂකයාට මැතිවරණය ජය ගත නොහැකි වුව ද ජයගත් ටිම් කේයින් හට ප්‍රාන්තයේ සිදුවන සත්ත්ව හිංසනයන් නැවැතවීම සඳහා හැන්ක් මගින් බලපෑම් කළ හැකි බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත