ඇමති හතරක් අස්වෙති


පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක යන ඇමතිවරු මින් මද වේලාවකට පෙර රජයෙන් ඉල්ලා අස්වූහ. ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළහ.