මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද (27) සිට ජූලි 13 වැනි දින දක්වා බාර ගන්නා බව මැතිවරණ කොමසිරිස් මහින්ද දේශප්‍රිය කියයි. එක් අපෙක්ෂකයකුගෙන් රුපියල් 2000 ක් ඇපයට තැබිය යුතුයි.