ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු


"තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ තණතීරුවක්. ඒත් ඛාන් මහන්සි වී පන්දු යැවීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තා" ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු