පුත්තලම පොලිස් අධිකාරී බලප්‍රදේශය , හලාවත පොලිස් අධිකාරී බලප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරී බලප්‍රදේශයේ කොච්චිකඩේ පොලිස් වසමට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා තාවකාලිකව ඉවත් කර නැවත පස්වරු 2.00 ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි.


