මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද උන්නදුව ඉහළ මට්ටමක පවතින බව එහි සිටින අප වාර්ථාකරුවෝ පවසති.
එහි බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල පෝලිම් දක්නට ලැබුණ මුත් වෙනත් ඡන්ද මධ්‍යස්ථානවල උදෑසන එතරම් උනන්දුවක් දක්නට නොලැබුන බවත් ඔවුහු කියති.

