(බිමල් ශ්‍යාමල්)
බෙල්ලන්විල විහාරස්ථානයේ මියන් කුමර් ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇත.
විමලරතන හිමිගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බව වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද උදෑසන ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇත.


ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


ඡායාරූප - බිමල් ශ්‍යාමල්

