ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින්


අසැබි වීඩියෝ පෙන්වා අවුරුදු 10 සිසුවකු අපයෝජනයට ලක් කළැයි සැකපිට අවුරුදු 12-14ක සිසුහු දෙදෙනෙක් කටුගස්තොට පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූහ.