ඇංජිමක් දුම්රියක හැපී පහක් රෝහලේ


බෝතලේ හා අඹේපුස්ස අතර නවතා තිබූ දුම්රියක දුම්රිය ඇන්ජිමක් හැපී තුවාල ලැබූ පස්දෙනකු රෝහල් ගත කළ බව පොලිස් හා දුම්රිය ආරංචි කියයි. එම ඇන්ජිම දුම්රියට පිටුපසින් ධාවනය කර ඇතැයි ද දැනගන්නට ඇත.