ආසියා - ෆැසිපික් පරිසර සමුළුවට ජනපති සිංගප්පූරු යයි


(ටී.කේ.ජි.කපිල)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (23) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරු සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතය.