ආසන පටිය නැත්නම් දඩය එවේලේම


ආසන බඳ පට නොපැළඳින අයට ඒ වේලාවේදීම රුපියල් දහසක දඩයක් ගැසීමට හැකි වන සේ මෝටර් රථ ආඥාපනත සංශෝධනය කිරිමට ඇමැති මණ්ඩලය කිරීමට තීරණය කරයි. දැනට පවතින නීතිය වනුයේ රියැදුරාට එරෙහිව නඩු පැවැරීමයි.