ආර්ථික සංවර්ධන රනිල් : මෙගාපොලිස් චම්පිකට


ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු 42ක්  මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු -  අගමැති රනිල් වික්‍රමසිංහ 

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන ආගමික කටයුතු   - ජෝන් අමරතුංග 

තිරසාර සංවර්ධන සහ වනජීවී ඇමැති - ගාමිණී ගාමිණී ජයවික්‍රම

ප්‍රවාහන ඇමැති - නිමල් සිරිපාල ද සිල්වා

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන - එස් බී දිසානායක

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල

ආපදා කලමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා

තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා - සුසිල් ප්‍රේමජයන්ත

නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න

මුදල් - රවී කරුණානායක

නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ

ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන

අභ්‍යාන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘත - එස් බී නාවින්න

මහා නගර හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික රණවක

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය - මහින්ද අමරවීර

වැවිලි කාර්මාන්ත - නවීන් දිසානායක

විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය

කෘෂිකර්ම - දුමින්ද දිසානායක

අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන ඇමැති - විජයදාස රාජපක්ෂ

ග්‍රාමීය ආර්ථික  - පී හැරිසන්

රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ - රංජිත් මද්දුමබණ්ඩාර

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක

නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස

වරාය හා නාවික කටයුතු - අර්ජුන රණතුංග

ඉඩම් - එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන

කඳුරට, නව ගම්මාන , යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - යූ බී දිගම්බරන්

කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර

විදේශ රැකියා - තලතා අතුකෝරාල

අධ්‍යාපන - අකිල විරාජ් කාරියවසම්

පුනරුත්ථාපන , නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික - ඩී එම් ස්වාමිනාදන්

ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු - චන්දිම වීරක්කොඩි

ක්‍රීඩා - දයාසිරි ජයසේකර

දක්ෂිණ සංවර්ධන - සාගල ගජේන්ද්‍ර රත්නායක

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් - හරීන් ප්‍රනාන්දු

ජාතික සංවාද  - මනෝ ගනේෂන්

ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ

නගර සංවර්ධන හා ජල සැපයුම් - රාවුෆ් හකීම්

කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදුර්දීන්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු - එම් එච් අබ්දුල් හලීම්

cabinet-meeting-2015-sep-04-05 cabinet-meeting-2015-sep-04-07 cabinet-meeting-2015-sep-04-08 cabinet-meeting-2015-sep-04-09 cabinet-meeting-2015-sep-04-10 cabinet-meeting-2015-sep-04-11 cabinet-meeting-2015-sep-04-12 cabinet-meeting-2015-sep-04-13 cabinet-meeting-2015-sep-04-14 cabinet-meeting-2015-sep-04-15 cabinet-meeting-2015-sep-04-17 cabinet-meeting-2015-sep-04-18 cabinet-meeting-2015-sep-04-19 cabinet-meeting-2015-sep-04-20 cabinet-meeting-2015-sep-04-21 cabinet-meeting-2015-sep-04-22 cabinet-meeting-2015-sep-04-23 cabinet-meeting-2015-sep-04-24 cabinet-meeting-2015-sep-04-25 cabinet-meeting-2015-sep-04-26 cabinet-meeting-2015-sep-04-27 cabinet-meeting-2015-sep-04-28 cabinet-meeting-2015-sep-04-29 cabinet-meeting-2015-sep-04-30 cabinet-meeting-2015-sep-04-31 cabinet-meeting-2015-sep-04-32

cabinet-meeting-2015-sep-04-34 cabinet-meeting-2015-sep-04-33