ආරච්චිකට්ටුව සභාපති රිමාන්ඩ්
පල්ලම පොලීසියට බලෙන් ඇතුළු වූ නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කිරීමට තිබූ ටිපර් දෙකක් රැගෙනයාමට තැත් කළැයි සැක පිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා පුත්තලම මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ලබන 13 වැනිදා තෙක් රිමාන් කරනු ලැබීය.
වරෙන්තුව සිටි සැකකරු අද උසාවියට ඉදිරිපත් විය.

