ආරක්ෂක වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් සම්මතයි


 

(බන්දුල ඉලේපෙරුම)

මෙවර අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අද (3) දිනයේ ඒ සඳහා ඡන්දයක් අවශ්‍ය බවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් කළ ඉල්ලීමකට අනුව පැවැති ඡන්දයේදී රජයට පක්ෂව ඡන්ද 137 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමිවිය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය වැඩි ඡන්ද  132 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.