‘ගම්පහ දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ගේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනයාමට මැදිහත් වෙමින් කටයුතු කරන බවත් වගා කරනු ලබන මල් විදේශයන්ට අපනයනය කරමින් වැඩි ආදායමක් ලබාගැනීමට උපකාර කරන බවත් ආරක්ෂ රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නයිවල සනිරෝ උද්‍යාන ශාලාවේ පැවති ගම්පහ දිස්ත්‍රික් මල් වගාකරුවන්ගේ හමුවකදී පැවසීය.
15,000ක් පමණ වන මල් වගාකරුවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බවත් විජයවර්ධන මහතා එහිදී කීවේය.

![20150725_104856_resized_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/20150725_104856_resized_11.jpg)

