ආබාධිත සෙබළු ජනපතිට දුක කියති


ක‍්‍රියාන්විත රාජකාරියේ දී ආබාධිත විශ‍්‍රාම ගිය සිටින යුද හමුදා භටයන්ගේ හිඟ වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා නිදහස් චතුරස‍්‍රයේ සිට ජනාධිපති නිල නිවස දක්වා ගිය ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ පස් දෙනකුට ජනපති  හමුවීමට  යෑමට  අවසර  ලැබිණි.

සංගමයේ සභාපති පී.වී.එස් ශාන්ත මහතා ඇතුළු පස් දෙනෙක් පොලිස් රථයකින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් අතිරේක ලේකම් එස්.පී.කොඩිකාර මහතාට සිය ලිපිය භාර දුන්හ.

 

_DSC0098 _DSC0068 _DSC0023 _DSC0015 _DSC0114