ආබාධිත සිසුවාගෙන් පැමිණිල්ලක්
අපොස උසස් පෙළ විභායේ නිවැරදි ප්‍රතිඵල මෙතෙක් නොලැබුනැයි සිසුවකු විසින් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
රාගම ශාන්ත ජෝසප් බිහිරි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම ශිෂ්‍යයාගේ නිවැරදි ප්‍රතිඵලය ඉල්ලා අවස්ථා කිහිපයකදීම විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් ප්‍රතිඵල ලැබී නැත.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළේ දෙසැම්බර් 26 වැනි දිනයි.

