ආනයනික අර්තාපල් බද්ද රුපියල් 29කින් ඉහළට


රංජන් කස්තුරි
 
ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියලක් වූ   විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30 දක්වා ඉහළ නංවා තිබේ.

 
දේශීය අර්තාපල් අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන හෙයින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යංශය කියයි.