ආනන්ද හිමිගේ මව කළුරිය කරයි


පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ  ආනන්ද හිමියන්ගේ  මැණියන් වු කේ. ඒ . සිසිලින් නෝනා මාතාව අවුරුදු 92 ආයු වලඳා පසුගිය අප්‍රේල් 13 වැනිදා  අභවප්‍රාප්ත  වූවාය.  අවසන් කටයුතු 19 වෙනි බ්‍රහස්පතින්දා නිට්ටඹුව වතුපිටිවල මාතලානේ දි  සිදු කිරිමට නියමිතය