ආදර්ශ හන්දියේ නියම ආදර්ශයක්


හොරණ ආදර්ශ හන්දියේ  කඩ පිලක දමා ගොස් සිටි මහලු මවක (80) නහවා පිරිසිදු කැර හාන්දුපැල්පොල මෙත්සෙවන  වැඩිහිටි නිවාසයට භාර දීමට  හොරණ පොලීසියේ ළමා හා කාන්තා කර්යාංශයේ නිලධාරිහු කාරුණික වූහ.

බ්‍රහස්පතින්දා කනන්විල ග්‍රාම නිලධාරිනියට ලැබුණු තොරතුක් මත මේ මහලු මව හොරණ පොලීසියට භාර දී ඇත.