ආණ්ඩුවේ වාහනෙන් කුඩු ඇදලා


රජයේ සංස්ථාවක රියදුරකු එහි වාහනයකින් හෙරොයින් මත්කුඩු පැකට් 200 ක් රැගෙන යද්දී පානදුරේදී අද (1) පානදුර අපරාධ කොට්ඨාස විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

heroin_2015100190 heroin_20151001902 heroin_20151001903