(අංජුල මහීක වීරරත්න)
අප්‍රේල් පළමු වැනි දා සිට හය වැනිදා තෙක් රජයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කර තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සහ රජයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

