ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 7 ක් ඇමැතිවරු වෙති


එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හත් දෙනෙක් (12) රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.

 
දිව්රුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය.
 
රාජ්‍ය අමාත්‍යවරු

01- සංචාරක සංවර්ධන  හා ක්‍රිස්තියානි ආගමික කටයුතු -  රංජිත් අලුවිහාරේ

02- කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - ලකී ජයවර්ධන

 

නියෝජ්‍ය ඇමැතිවරු 

01- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය - නලින් බණ්ඩාර

02- කෘෂිකර්ම - අන්ගජන් රාමනාදන් 

03- පරිසර-  අජිත් මානප්පෙරුම

04- අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන  - එඩ්වඩ් ගුණසේකර

05- නැවත පදිංචිකිරීම් පුනරුත්ථාපන  උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු -කාදර් මස්තාන්