ආණ්ඩුව හදන්නත් පෙර දුම්රිය සමිති රතු එළිය දල්වයි


රජයේ සේවක වැටුපට එල්ලා ඇති විවිධ දීමනා සහිත රුපියල් දස දහස මූලික වැටුපට එකතු කිරීමට රජය පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සම්පත් රාජිත මහතා කියයි.

සාධාරණ සමාජයක් සඳහාවූ වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසූයේ වැඩකරන ජනතාව, සිවිල් සමාජය හා වෘත්තිය සමිති එක්ව හැදූ මේ ආණ්ඩුව පළමුව වැඩකරන ජනතාව ගැන අවධානය යොමු කළ යුතු බවයි.

web1