ආණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි


 

 

ආණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පුත්තලම සිට මන්නාරම දක්වා ඇති (පරණ මන්නාරම පාර ) පාර වසා දමා ඇති අතර එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.