නැගෙනහිර නව ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා සාම්පූර් සුබ සාධක මධ්‍යස්ථානයේ පවුල් 900ක සුවදුක් බැලීමට ගියේය. මේ වැසියන් ආදරයෙන් රැකබලා ගන්නා බව ඔහු කීවේය.
ආඥාපති ‘සෙනෙහස් මෙහෙයුමේ’