ආචාර්ය ස්මයිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ආචාර්ය එස්.එම්.එම්.ස්මයිල් මහතා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතා ඉදිරිපිට දී අද (8) දිවුරුම් දුන්නේය.            

                                                   
ඔලුවිල් විශ්ව විද්‍යාලයේ හිටපු ආචාර්යවරයකු  වන ස්මයිල් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකි.                                                            
නව මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් පසු සභා ගැබේ විපක්ෂයේ ඇති එජාප පසුපෙළ අසුනක අසුන් ගත්තේය.