(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හලාවත විජය මාවතේ පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක ශබිද විකාශන යන්ත‍්‍ර භාවිතයෙන් අවට ප‍්‍රදේශවාසින්ට සිදුවන හිරිහැර නිසා එම ශබිද විකාශන යන්ත‍්‍ර භාවිතය මුළුමනින්ම තහනම් කිරිමට හලාවත මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද ( 17) නියෝග කළේය .
හලාවත විජය මාවතේ පිරිසක් මේ සමිබන්ධයෙන් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

