අ’පුර වර්ජනය අවසන්


අනුරාධපුර රෝහලේ සුළු සේවක වර්ජනය පැයකින් අවසන් විය. හෙද නිලධරයන් දෙදෙනකු ප‍්‍රශ්න කිරීම සඳහා පොලිසියේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. අසත්‍ය චෝදනා මත හෙදවරුන් දෙදෙනාට චෝදනා නඟා ඇතැයි ද දින හය කට පසු පැමිණිලි කිරීම සැකයට තුඩු දෙන්නේ යැයි ද හෙද නිලධරයන් වරදක් කැර ඇත්නම් දඬුවම් කිරීමේ වරදක් නැතැයි ද එහෙත් පැමිණිල්ල අසත්‍ය වුවහොත්  පැමිණිල්ලට දඬුවම් කළ යුතුය යැයි ද රාජ්‍ය හෙද සංගමයේ අනුරාධපුර ශාඛාව කියයි. ඡායාරෑප-අතුල බණ්ඩාරඡායාරෑප-අතුල බණ්ඩාර