(දයාරත්න ඇඹෝගම)
පාසල් සිසුන් රැගෙන යමින් තිබු පුද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් A-9 මාර්ගයේ මැදවච්චිය සංගිලි කනදරාව ආසන්නයේ අද (20) එකිනෙක ගැටීමෙන් යතුරැපැදිකරු (48) මියගිය බව පොලිසිය කියයි.
පුද්ගලික බස් රථය ධාවනය කළ රියදුරු (50) අත්අඩංගුවට ගෙන ඇත.

