අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් කල්බ් හිමිකරු ඝාතනයේ සැකකරුවනට ඇප දිම සඳහා නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකගෙන් කප්පම් ගැනිමේ සුදානමක් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි දැන ගන්නට ඇත.