අ‘පුර සැකකරුවන්ට ඇප දෙන්න හිරකරුවෙක් කප්පම් ඉල්ලයි


අනුරාධපුර කඩ පනහේ සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයේ සැකකරුවකුට ඇප දීම සඳහා රුපියල් දස දහසක් ජංගම දුරකථන මාර්ගයෙන් එවන්නැයි අනුරාධපුර හෝටල් හිමියකුට දුරකථන ඇමතුමක් දුන් සිරකරු කවුදැයි සොයාගත් බව පොලිසිය කියයි.

බස්නාහිර පළාතේ සිරගෙදරකින් මොහු ඇමතුම දී ඇතැයි පොලිසිය පවසයි.