අ‘පුර වෛද්‍ය පීඨය සඳුදා ඇරේ


අනුරාධපුර සාලියපුර වෛද්‍ය හා සමාන්තර පීඨය ලබන 23 වැනිදා සිට විවෘත කරන බව මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. නේවාසික සිසුන් 22 වැනි දා සවස හතරට පෙර පැමිණිය යුතුයැයි ද දන්වා ඇත. පසුගිය නව වැනිදා එහ පීඨය වසා දැමුයේ සිසු උද්ඝෝෂණ නිසාය.