අ‘පුර මනාපෙට අමනාපයක්
අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද යළි ගණන් කරන ලෙස සංධානයෙන් දෙවැනි තැනට මනාප ගත් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා අනුරාධපුර දිසාපතිට ලිඛිතව දැනුම් දුන්නේය. සංධානයේ නගරාධිපති පදවියට පත්වීමට සිටින එච්.පී. සෝමාදාස මහතා මනාප 7883 ද පළමු වැනි තැනට පත්ව්ය. පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතාගේ මනාප ඡන්ද 7815කි. ඡන්ද කොමසාරිස්ගෙන් සාධාරණ පිළිතුරක් නොලදහොත් අධිකරණයේ පිහිට පතන බව ඔහු කියයි.

