අනුරාධපුරයේ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30ට ඇරඹිණි. 65% - 70%ක් අතර ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර මහ දිසාපති කුමාරසිරි මහතා කියයි.
මුල්ම ඡන්ද පෙට්ටිය 4.33 ට අනුරාධපුර කච්චේරියට ගෙනා බවද ඔහු කියයි.
ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදුනොවී යැයිද නිවෙස්වලට ගොස් සාමකාමීව තම වැඩපළේ යෙදෙන්නැයිද ඡන්ද දායකයන්ගෙන් ඉල්ලයි. තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 9 ට පමණ නිකුත් කළ හැකිවේ යැයි ඔහු කියයි.
මධ්‍යස්ථාන 13කදී තැපැල් ඡන්ද ගණන් කරන අතර අනෙක් ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 51ක් පිහිටුවා ඇත.

