අ‘පුර ඝාතනයේ වැදගත් තොරතුරු පොලිසිය අතේ


අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා කිහිපයක් සොයාගත් බව පොලිස් ආරංචි කියයි.

දැනටම හත් අට දෙනකුගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.