මන්නාරම මරුච්චිකට්ටුවේ මුස්ලිම්වරුන්ගේ භූමියේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් ලබා ගැනීම අද (12) මරදාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී ආරම්භ විය.
එම පෙත්සම ජනාධිපතිවරයා වෙත බාර දෙන බව එක්සත් සාම පෙරමුණේ සභාපති මොහොමඩ් මිප්ලාෆ් මහතා පවසයි.