අලවතුගොඩ රඹුකේඇල පල්ලිය පාරේ නිවසක තනිවම විසූ වයස අවුරුදු අසූවක් පමණ වන අවිවාහක කාන්තාවක නිරුවත් කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඝාතනයට පෙර ඇය දුෂණයට ලක්ව ඇත්දැයි පොලීසිය සොයයි.