අසික්කිත වැඩෙන් ප‍්‍රජා වැඩට


කොළඹ කොල්ලූපිටියේ අධ්‍යාපන සමුපාකාර සමිතියෙ ‘ගුරුගෙදර’ මූලස්ථානය අසල මත්පැන් බි අශික්ෂිත ලෙස හැසුරුණු මව කියන ආරක්ෂක රැකවලකු ප‍්‍රජා සේවයේ යෙදවන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.