අස්වැසුම දෙවැනි අදියර සල්ලි හෙට ගිණුම්වලට


(අංජුල මහික වීරරත්න)

අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

මෙලෙස රුපියල් කෝටි 1123.24ක (11,232,408,750) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738 ක් අතරේ බෙදා හරිමින්  බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිතය.