සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
සියලු දෙනා සාමකාමීව කටයුතු කරන ලෙස ද සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
ජනාධිපතිවරයා සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.