අවුරුදු කුමර කුමරියෝ 50 ක්


අලුත් අවුරුදු දා පානදුරේ කේතුමතී, කළුබෝවිල හා කොළඹ කාසල් රෝහල්හි බිළින්දෝ 50 දෙනෙක් ඉපැදුණාහ. ඉන් 19 දෙනෙක් දැරියෝය. 31 දෙනෙක් දරුවෝය.