අවුරුද්දත් කිට්ටු කිට්ටු - අලි හාමිත් ගමට ඇවිත් By None // 2012 අප්රේ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනුරාධපුර තඹුත්තේගම පාරේ ශ්‍රාවස්තිපුර හා තලාව අතර පිහිටි මොරගොඩට අද උදේ වල් අලියෙක් ආවේය. පාරේ එහා මෙහා ගිය අලියා වරක කැලයට ගොස් යළි පාරට පැමිණියේය. අසල ගෙවල සිටි මිනිසුන් ද, පාරේ ගිය අය ද කලබල වූ නමුත් අලියාගෙන් කාටවත් හිරිහැරයක් නොවීය. අලිමංකඩක් ඔස්සේ වනයට යන්නට ආ මේ අලියා පන්නා දැමීමට පොලිසිය ද එක් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත