අවිස්සාවේල්ලේ පිපිරීමකින් අයෙක් මරුට


(බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන මධ්‍යස්ථානයක සිදු වූ පිපිරිමක් තුවා ලැබූ අයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.